2019 උසස් පෙළින් පැරණි නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථමයා ලෙස ඉහළින් සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ඉගෙනුම ලබන නිරෝෂන් සඳරුවන් ආර්ථික විද්‍යාව විෂය සදහා ඉගැන්වීම් ආරම්භ කලේ 2019 උසස් පෙළ අවසන් වීමත් සමගය.
ඉන් පසු Online තාක්ෂණය ඔස්සේ පන්ති ආරම්භ කර අතර මේ වන විට ළමුන් දහසකට ආසන්න ප්‍රමාණයකට තාර්කිකව ආර්ථික විද්‍යාව උගන්වමින් සිටියි.
Nioshan Sandaruwan